• Meta has decided to stop using third party fact checkers on their social media platforms: Explainer 09 Jan - තම සමාජ මාධ්‍ය ජාලා තුල ඇති සාවද්‍ය තොරතුරු නිරීක්ෂණය නොකිරීමට මෙටා ආයතනයෙන් තීරණයක්: ජන 09 කාලීන විග්‍රහය

  • Jan 9 2025
  • Length: 10 mins
  • Podcast

Meta has decided to stop using third party fact checkers on their social media platforms: Explainer 09 Jan - තම සමාජ මාධ්‍ය ජාලා තුල ඇති සාවද්‍ය තොරතුරු නිරීක්ෂණය නොකිරීමට මෙටා ආයතනයෙන් තීරණයක්: ජන 09 කාලීන විග්‍රහය

  • Summary

  • Social media giant Meta has decided to stop using third-party fact-checkers on their US platforms, among a series of measures it says is aimed at boosting political content and free speech. There are concerns about what this change means for Australian users, particularly ahead of a federal election this year. Listen to SBS Sinhala explainer for more information. - ඇමරිකාව තුලදී තම සමාජ මාධ්‍ය ජාලා වල පලවන තොරතුරු වල සත්‍ය අසත්‍ය භාවය තුන්වන පාර්ශවයක් හරහා පරීක්ෂා කිරීම තවදුරටත් සිදු නොකිරීමට Facebook, Instagram වැනි ජනප්‍රිය සමාජ මාධ්‍ය ජාලා හිමිකාරීත්වය දරණ මෙටා ආයතනය තීරණය කර තිබෙනවා. දේශපාලනික තොරතුරු මෙන්ම නිදහස් මතවාදයන්ට වැඩි ඉඩක් ලබාදීමේ අරමුණින් මෙම වෙනස්කම් සිදුකෙරෙන බව මෙටා ආයතනය සඳහන් කර සිටිනවා. මෙම වෙනස්කම් ඔස්ට්‍රේලියාවට කුමන ආකාරයට බලපානු ඇත්දැයි යන්න සම්බන්දයෙන් මේවන විට යම් කතාබහක් ඇතිවී තිබෙනවා. මේ පිලිබඳ වැඩිදුර තොරතුරු අද කාලීන තොරතුරි විග්‍රහයෙන්.
    Show More Show Less
activate_Holiday_promo_in_buybox_DT_T2

What listeners say about Meta has decided to stop using third party fact checkers on their social media platforms: Explainer 09 Jan - තම සමාජ මාධ්‍ය ජාලා තුල ඇති සාවද්‍ය තොරතුරු නිරීක්ෂණය නොකිරීමට මෙටා ආයතනයෙන් තීරණයක්: ජන 09 කාලීන විග්‍රහය

Average customer ratings

Reviews - Please select the tabs below to change the source of reviews.